adsense ගිණුමක් ලබා ගෙනිමට ඉස්සර අපි කොච්චර නම් මහන්සි උනාද නේද ??
ගොඩක් අය බොහොම කැපවිමෙන් website එකක් හදල apply කලත් කලින් ලංකාවේ adsense තිබුන අය කරපු වංචාකාරී දේවල් නිසා ඔවුන්ටත් adsense ගිණුමක් ලබා ගන්න බැරී තත්වයක් උදා වුනා.
නමුත් මම මේ කියන්න යන්නේ පහසුවෙන් adsense ගිණුමක් හදාගන්න පුළුවන් විදියක් පිලිබදවයි. මම මගේ adsense ගිණුම හදාගත්තෙත් මෙම ක්‍රමය භාවිත කරලා තමයි.
ඔයාල අහල තියෙනවද revenue sharing sites පිලිබදව ????......... හරි එහෙනම් නොදන්නා අයට මම කියන්නම්කො. බොහොමයක් revenue sharing sites අපට අවසර දෙනවා එයාලගේ website එකේ සාමාජිකයෙක් වෙලා බ්ලොග් ලියන්න, ෆොටෝ upload කරන්න, video share කරගන්න ආදි නොයෙකුත් වැඩ කරන්න. කොටින්ම කිව්වොත් එයාලගේ වෙබ් අඩවියේ අපිට කෙමති දේවල් පලකරන්න අපිට අවස්ථාව දෙනවා. ඉතින් අපි සතුව adsense ගිණුමක් තිබේනම් අපිට පුළුවන් අපි පලකරන දේවල් සමග adsense ගිණුම සම්බන්ධ කරන්න උදාහරනයක් විදියට හිතන්නකො ඔයා බ්ලොග් පොස්ට් එකක් ලිව්ව කියල.ඉතින් adsense ගිණුම යොදාගෙන වෙළද දැන්විම් මෙම බ්ලොග් පොස්ට් එකට දාන්න. කවුරුහරි කෙනෙක් මෙම වෙළද දැන්විමක් click කල විට අපිට ඊට අදාලව කිසියම් මුදලක් ලැබෙනව.සමහර revenue sharing sites කිසියම් ප්‍රතිශතයක් පමණක් අපට අතරම සමහර revenue sharing sites 100% ම අදාල මුදල අපට ලබාදෙනවා. අපිට පුළුවන් ඉතින් මේකෙන් එක දෙයක් කියන්න පුළුවන්. ඒ තමයි adsense වලින් සල්ලි හොයන්න website හද හදා නහින්න ඕන නැ කියන එක.
කො ඉතින් මම කියන්න හදපු වැදගත්ම දේ මම තාම කිව්වේ නැනෙ.......................:P
ඉතින් මම මේ කිව්ව revenue sharing sites බොහොමයක් අපිට adsense ගිණුමක් හදාගන්න උදව් කරනව. මේ සදහා කරන්න තියෙන්නෙ ඉතාම සුළු දේවල් කිහිපයක් පමණයි. ඉතින් adsense ගිණුමක් ලබා ගන්න website එකක් තිබෙන්නම ඕන නැ කියන එක ඔබට දැන් පැහැදිලියි නේද .................???
දැන් මම කියල දෙන්නම් adsense ගිණුම හදාගන්න විදිය
මුලින්ම ඔයා කරන්න ඕන පහලින් තියෙන site එකට ගිහින් register වෙන එකයි.
http://www.indyarocks.com
ඉතින් මේ site එකේ register උනාට පස්සේ මම කලින් කිව්වා වගේ බ්ලොග් ලියන්නත් ෆොටෝ upload කරන්නත් පුළුවනි.Google adsense ගිණුමකට apply කරන්න පුළුවන් තත්වය ලබාගන්න අපි අවම වශයෙන් අපෙ profile එක 50%ක් වත් සම්පුර්ණ කරලා blog post 2ක් ලියන්න ඕන වගේම photos 10කට වඩා upload කරන්න ඕන.ඉතින් මම ඔයාලට කියන්නේ පුළුවන් තරම් profile එක පුරවල ( ලේසියෙන්ම 50% වඩා නම් පුරවන්න ඔයාලට පුළුවන් ) අඩුම ගානේ blog post 5ක් සහ photos 50කට වඩා upload කරලා Google adsense ගිණුමට apply කරන්න.විශේෂයෙන්ම කියන්න ඕන බ්ලොග් එකට නම් ඔයාගෙම අදහස් දාන්න. කොහෙන්වත් copy කරලා දාන්න එපා. ඉතින් මේකට ඔයාගේ පෞද්ගලික photos upload කරන්නම් ඕන නැ.Apply කරලා ටික වෙලාවකින් ඒවි මෙන්න මේ title එකක් තියන email එකක්.........
Google AdSense Access Verification for indyarocks.com
ඉන්පසුව තියෙන්නේ Google Adsense Application එක සම්පුර්ණ කරලා යවන එක විතරයි.
ඉන්පසුව මෙච්චර කාලෙයක් ඔයා බලාපොරොත්තුවෙන් සිටිය email එක පැය කිහිපයකින් ඔබගේ email account එකට ඒවි මෙන්න මෙහෙම කියල ...............
Congratulations!
Your Google AdSense application has been approved.

No comments:
Post a Comment